IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලු තියපු සල්ලි ඉක්මනට ගෙවයි

(අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියළුම කර්මාන්තකරුවන්ට ලබා දීමට නියමිත හිඟ බිල්පත් කඩිනමින් ගෙවීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් අනුව ඒවා කොටස් වශයෙන් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුව ඇති බව අමාත්‍යවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත් ඉදිරි වසර දෙක තුන තුළ විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරින් පිරිසක් සමඟ අද (23) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.



අදහස් (4)

පොලු තියපු සල්ලි ඉක්මනට ගෙවයි

Hafeel Monday, 23 January 2023 12:45 PM

එතකොට චන්දය තියන්න තමයි මුදල් නැහැ. හැබැයි කර්මාන්තකරුවන් රැක ගත නොහැකි වුවහොත්, කප්පම්, අල්ලස්, කොමිස් ගන්නත් බැහැ.

:       2       8

Pankumburage Monday, 23 January 2023 12:49 PM

කප්පම් ගත්තු ඒවත් ඉක්මනින් ගෙවල දාන්න.

:       2       8

චතුරි Monday, 23 January 2023 06:19 PM

උඹලාගේ මුලු පවුලම. රටේ මුදල් හොරාකාපුවා ගෙවන්නෙ කවදාද. ටිකක් ඉවසලා ඉඳපල්ලා මහ මැතිවරණයෙන් උඹලගේ බඩවල් සුද්ද කරලා කාපුවා වමාරලා ගන්නම්. ඇති උපාධියකුත් නැහැ. දරන්නෙ ඇමති පට්ටම්. මුලු පවුලම . ඇත් ගාලක් වගේ මුන්ට කන්න දෙන්න හොරා කන්නම වෙනවා

:       0       0

Sara Monday, 23 January 2023 06:21 PM

ඇත්ත තත්ත්වය මේකයි .මේ කොන්ත්‍රාත් කාරයෝ තමා මේ කට්ටියගේ චන්ද මැශිම ගම්වල.ඒක නිසා ඉක්මනට දෙන්න වෙනවා චන්දයට පෙර.මැටි ඇමති ,පළාත් සභා ,ප්‍රාදේශීය සභා වල කට්ටියගේ හෙන්චයියලා ටික තමා මේ කොන්ත්‍රාත් කාරයෝ .මේ කට්ටියගෙන් තමා පාරවල් දීලා ඔය පාලකයෝ ටික කමිෂන් ගත්තේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site