IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොල්- තැඹිලි වගාවට තුන් බියක්

(අංජුල මහික වීරරත්න)

පොල් හා තැඹිළි වගාවේ ව්‍යාප්ත වෙමින් පවතින සුදුමැස්සා, පොල් කුරුමිණියා හා රතු කුරුමිණියා  නැමැති කෘමි උවදුර පාලනය සඳහා මාසයක කාලයක දී කඩිනම් ඒකාබද්ධ පළිබෝධ පාලන වැඩසටහනක් අරඹන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට අද (11)දා උපදෙස් දුන්නේය.

සුදු මැස්සාගෙන් හා අනෙකුත් කෘමින්ගෙන් පොල් වගාවට  සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා  පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය එක්ව ඒකාබද්ධ වැඩ සටහනක් මාසයක් ඇතුලත අරඹන්නැයි ද  ඒ සඳහා වැය වන මුදල් පොල් සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

 පාර්ලිමේන්තු කමිටු අංක ශාලාවේ දී පැවැති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 



අදහස් (3)

පොල්- තැඹිලි වගාවට තුන් බියක්

Lalla Thursday, 11 July 2024 09:52 PM

රතු කුරුමිනි, කලු කුරුමිනි සහ පොල් පැලවල ගොබය කා වීනාශ කරන කුඩා කුරුමිනි විශේෂ පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. කුරුමිණි උවදුර කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘති වලින් ප්‍රචාරණය වෙන විදිහක් පේනවා...

:       0       0

Ahmed (Gulf) Friday, 12 July 2024 02:03 AM

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයට පොල් කළු කුරුමිණියා සහ පොල් රතු කුරුමිණියා මර්දනය කිරීමට අවශ්‍ය නැත (පොල් කුරුමිණියා සහ රතු කුරුමිණියා) ඔවුන් පොල් ඉඩම්වල කුරුමිණියන් වැඩි කරන වැදගැම්මකට නැති විෂ සහිත පළිබෝධනාශක සහ හෝමෝන යොදා පරීක්ෂණ සිදු කරයි. CRI හට රතු කුරුමිණි සහ කළු කුරුමිණි ගැටළු සම්පූර්ණයෙන් ජය ගත නොහැක.

:       0       1

Lalla Friday, 12 July 2024 07:49 AM

පොල් පර්යේෂණ ආයතනය... මොකටද? සුදු අලියෙක් පමණි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site