(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (31) පැවැත්වූ රැස්වීමේදී මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14 දක්වාත් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.
ඉදිරියේදී මෙරට උද්ධමනය පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව පුරෝකථනය කර තිබෙන බවත් උද්ධමනය තනි අගයක් දක්වා පැමිණෙනු ඇතැයි පුරෝකථනය කළ කාල වකවානුවට වඩා ඉක්මණින් මෙරට උද්ධමනය තනි ඉලක්කමක් දක්වා පැමිණෙනු ඇතැයි මහ බැංකුව පෙන්වා දී තිබේ.මැයි මාසය අවසන් වනවිට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත් එයට චීනය ලබා දුන් විදේශ මුදල් හුවමාරු ණය පහසුකමද ඇතුලත් වන බවත් මහ බැංකුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලී අනුපාත පහළට