(රෝහණ චන්ද්‍රදාස)
පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
යුදහමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත සිදු කළ සෝදිසි කිරීමක දී අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම පොලිස් සැරයන්වරයා වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත නාවික හමුදා බුද්ධි ඒකකය විසින් බාරදෙනු ලැබ සිටී.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පොලිස් සැරයන්වරයා පැය 24 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කරනු ලැබ ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු
Perera Sunday, 12 May 2024 10:38 AM
පොලිසියේ ඉහල එවුන්ම අපරාධ කරන කොට පහුවෙලා එන අය කොහොම හදන්නද?
Bunny Preena Monday, 13 May 2024 02:38 PM
මුලු ලංකාවට කනපිට හරවලා , සද්ධා කරලා ගන්ඩ වෙයි වගේ