IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පොලිස් ලොක්කන් 8කට මාරුවීම්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත අද(12) පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

  • පොලිස් අධිකාරී ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් මහතා කොළඹ දකුණ සිට කැලණිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස. 
  • පොලිස් අධිකාරී පී.ඒ.ඩී.පී. විජේරත්න මහතා රත්නපුර කොට්ඨාසයේ සිට ඇඹිලිපිටිය නව කොට්ඨාස බාර නිලධාරියා ලෙස. 
  • පොලිස් අධිකාරී ඩබ්.පී.ඩී.ඊ. සිල්වා ජයසිංහ මහතා නුගේගොඩ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස‍ෙ 
  • පොලිස් අධිකාරී කේ.කේ. අයි. ද සිල්වා මහතා ගම්පහ කොට්ඨාසයේ සිට බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස 
  • පොලිස් අධිකාරී ආර්.පී.ජී.බී. ගුණතිලක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත.
  • සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. පෙරේරා මහතා නුගේගොඩ කොට්ඨාසයේ (රථවාහන) සිට එම කොට්ඨාසයේම දිස්ත්‍රික් බාර නිලධාරියා ලෙස.
  • සහකාර පොලිස් අධිකාරී ආර්.එන්. පෙරේරා මහතා මාතර කොට්ඨාසයේ සිට නව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත.
  • පොලිස් පරීක්ෂක එන්.ඒ. ගුණවර්ධන මහතා බකමූණ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කොක්කඩිචෝලේ ස්ථානාධිපති ලෙස, වශයෙනි



අදහස් (0)

පොලිස් ලොක්කන් 8කට මාරුවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site