IMG-LOGO

පොලිස් රාජකාරියට බාධා කළ 2ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතවු කැකිරාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට රාජකාරියට සාපරාධි ලෙස බලපෑම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව,ඔලුකරද ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 28 ක් හා 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

වරෙන්තු ලබාසිටි මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් හා මත්කුඩු ලෝලීන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතව සිටි පොලිස් නිලධාරින් පිරිසට කැකිරාව නගරය ආසන්නයේදි මෙම වරෙන්තු කරැවන් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව පොලිස් නිලධාරින්ට සාපරාධි බලපෑම් සිදුකළ බව පොලිසිය කියයි.

එහිදි පොලිස් නිලධාරින් මහත් වෙහෙසක් දරා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ස්ථානයට ඉදිරිපත් කොට තිබුණි.

තවත් වරෙන්තු කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් බුද්ධි නිලධාරින් පිරිසක් යොදවා ඇති බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් දෙදෙනා අද (02)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

 



අදහස් (2)

පොලිස් රාජකාරියට බාධා කළ 2ක් අත්අඩංගුවට

උපාසක Thursday, 02 June 2022 02:36 PM

මුහුදුකරය අවට සහ කොළඹ තදාසන්න නගරවල තිබ්බ මත්ද්‍රව්‍ය දැන් හද්දා පිටිසර ගම්මාන දක්වා ව්යාප්ත වෙලා..

:       0       0

chinthanaThursday, 02 June 2022 04:19 PM

කැකිරාව ඔලුකරඳ කියන්නේ හද්ද පිටිසර ගම්මානයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 482 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site