IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් නිලධාරියට මිනීමැරුම් චෝදනා

(විමුක්ති එස් රුද්‍රිගු)

ප්‍රංශයේ පොලිස් අණ නොතකමින් රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද නයෙල් නම් 17 හැවිරිදි තරුණයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කර අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය හේතුවෙන් ප්‍රංශය පුරා විරෝධතා ඇති වූ අතර ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් 249 ක් තුවාල ලැබූ අතර විරෝධතාකරුවන් 667 දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීමට එරෙහිව ඇරඹි විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමෙන් පසුවය.



අදහස් (2)

පොලිස් නිලධාරියට මිනීමැරුම් චෝදනා

නිහාල් Saturday, 01 July 2023 01:36 PM

ඒකට අපේ උසස්‌වීම්...

:       3       7

Perera Sunday, 02 July 2023 01:10 PM

ඕක මොකක්ද? ශ්‍රී ලංකා පොලිසියේ ඉන්නවා කොන්ත්‍රාත් ගන්න ඒඑස්පී කෙනෙක්... කිසිම චෝදනාවක් ලැබෙන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site