IMG-LOGO

පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ

(ඉන්දිකා  රාමනායක)

ස්කෝපියෝ  වර්ගයේ ජිප් රථයක් පොලිස් ස්ථානාධිපතිවරුන්  භාවිතා කරන   ජීප් රථයක් ආකාරයට සකස්කර ගංජා සහ මත් කුඩු ප්‍රවාහනය  කළ සැකකරුවෙකු කලුතර බෝඹුවල ප්‍රදේශයේ දී පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ විසින් ඒකකයේ විසින් අද (5) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

පොලිස්  ජීප් රථයකින් මෙම නිවසට ගංජා සහ මත්කුඩු   ප්‍රවාහනය කරන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු ජිප් රථය වෙනත් පුද්ගලයකුගෙන් මෙම ජනවාරි මස මිලදී ගෙන ඇති අතර කළු පාට වර්ණයෙන් තිබූ එම ජීප් රථය නීති විරෝධී ලෙස නිල්පාටින් වර්ණ ගන්වා, පොලිස් ජිප් රථයක් ආකාරයට සකස් කර, ගමන් කථන පවා සවිකර තිබූ බව පොලිසිය පවසයි.

මාර්ග බාධක එක දීපු වුවද සැක නොහිතන ආකාරයට සැකකරු පොලිස් ජිප් රථයක් ආකාරයටම මෙය සකස් කර තිබූ බවද පොලිසිය පවසයි.

අඩංගුවට ගත් සැකකරු බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 25 බවත් මත්කුඩු ජාවාරම සහ ගංජා ප්‍රවාහනය සම්බන්ධයෙන් නඩු රැසක්ම ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා දොඩංගොඩ පොලීසියට බාර දී ඇත.



අදහස් (0)

පොලිස් ජිප්රථයක් ලෙස වර්ණ ගන්වා මත්කුඩු ඇද්ද අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 369 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 264 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site