IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පොලිස් ගිනි අවිය පත්තු වී අයෙක් මරුට

(ඉන්දික අරුණ කුමාර)

පොලිසිය නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවකු පරීක්ෂා කිරීමේදී ඔහු සමග සිදු වූ බව කියන පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

නාඋල පොලිසියේ නිලධාරින් දෙදෙනකු  සැක කටයුතු පුද්ගලයකු පරික්ෂා කිරිමේ දි එම සැකකරු සන්තකයේ තිබි හෙරෝයින් මත්ද්‍රව්‍ය පැකට් 13 ක් හමුවු බවත් එවා පරික්ෂා කිරිමට යැමේ දි සැකකරු රාජකාරියේ යෙදි සිටි නිලධාරියකු සමග පොරබැදිමත් සමග පොලිස් නිලධාරියා සතුව තිබු ගිණි අවිය ක්‍රියාත්මකවිමෙන් සැකකරුට වෙදි වැදි ඇති බව පොලිසිය කියයි.

අනතුරුව තුවල කරු නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව නාලන්ද රෝහල් ප්‍රකාහකයෙතු කියා සිටියේය.

මෙසේ මිය ගොස් ඇත්තේ නාඋල - දෙකේ කනුව ලිපිනයේ පදිංචිව සිටි ඒ.ජි.තුෂාර චන්ද්‍රරත්න (37) නැමැති අයෙකි.



අදහස් (4)

පොලිස් ගිනි අවිය පත්තු වී අයෙක් මරුට

Wakkumbura Thursday, 03 March 2022 02:09 PM

හිතලම පුරුදු විදියට වෙඩි තියන්න ඇති

:       3       7

රුවනි Thursday, 03 March 2022 05:26 PM

නීතියෙන් ගැලවෙන්න ලස්සනට කතාව රචනා කරගන්න. කොහොමත් වැරදි කරුවන් පොලිස් නිලධාරියා. තමගේ ගිනි අවිය පත්තූ නොවී මනුස්සය මැරෙන්නේ නැතුව බලා ගන්න ඕනි

:       0       0

wahaldeepe Thursday, 03 March 2022 11:55 PM

දැන් ඉතින් යන විදිහට වහල්දීපේ නිවහල් මිනිස්සුන්ට වෙඩිකාලා තමයි මැරෙන්න වෙන්නේ...

:       0       0

Bunny Preena Friday, 04 March 2022 09:35 AM

මොන විදිහකින් හරි කමක් නැහැ අහිංසක තරුණයින් මත් රකුසන්ට බිලිදීලා විතරක් නෙවෙයි මුළු පවුලක්ම විනාශ කරන්නට කටයුතු කරන මත්කුඩු ජාවාරමුන් විනාශ කළ යුතුයි.... රටේ තරුණ ප්‍රජාව බේරාගැනීමට නම්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site