(ඉන්දිකා රාමනායක)
මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වාගන යන 118 කෙටි දුරකතනය හදිසි ඇමැතුම් ඒකකයට පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියා සහ ඔවුන් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව පොලිස් මුලස්ථාන පවසයි.
118 කෙටි දුරකතනය ඔස්සේ මෙතෙක් දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය, සම්බන්ධයෙන් තොරතුරු ලබා හැකියාව තිබු අතර , එම තොරතුරු වලට අමතරව පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද දැනුම් දිය හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.
තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවට හෙළි කරමින් හෝ නොකිරීමෙන් ඔවුනට තොරතුරු ලබා දිමේ හැකියාව පවතියි මෙම කෙටි අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මහජනය ලබා දෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ වැරදි කියන්න 118 දෙයි
Perera Tuesday, 17 October 2023 11:52 PM
118 වැරදි කියන්නේ කොහාටද ?