
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මිරිහාන බැද්දගාන ප්‍රදේ)ශයේ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට පහරදී රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑවේ බව කියන නුගේගොඩ කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව මිරිහාන මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් අයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම මුදල් කොල්ලකෑමට සම්බන්ධ බව කියන නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලය රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පොලිස් සැරයන්වරයා පලාගොස් සැඟවී සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
මෙම මුදල් කොල්ලයට සම්බන්ධ බව කියන පුද්ගලයකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එම කොල්ලයට සම්බන්ධ වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ගැන සහ පොලිස් සැරයන්වරයා ගැන තොරතුරු හෙළි විණි යයිද එම උසස් පොලිස් නිලධාරියා කීය
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ දෙකක් ලක්ෂ පහක් කොල්ල කාලා
පුරවැසියෙක්..... Friday, 14 April 2023 12:06 PM
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව ආරක්ෂාවත් , විනයත් සුරැකීමට සිටින පොලිස් සහ ආරක්ෂක හමුදා සාමාජිකයින් මෙවන් පහත් තත්ත්වයකට පත්ව ඇත්නම් කවර කතාද ? ලැජ්ජයි. කුජීතයි.....
vijayanthi Friday, 14 April 2023 11:10 PM
හයියෝ හොරා පොලිස්