IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිසිය තුළ ගිනි අවිය ක්‍රියාත්මක වී පී.සී තුවාල ලබයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

එරාවුර් පොලිස් ස්ථානය තුළදී අද අළුයම්  කොස්තාපල්වරයකුගේ අතේ තිබූ රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයකුට තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙම පොලිස් කොස්තාපල්වරයාගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වෙඩි වැදුණු පොලිස් කොස්තාපල්වරයා මුලින්ම එරාවූර් රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාරය අවසන් කර  පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

පොලිස් කණ්ඩායම භාරව ගිය සැරයන්වරයා රැගෙන ගිය රිවෝල්වර අවියේ ඇති ජීව උන්ඩ ඉවත්කර එය රාජකාරියේ නිරතව සිටින සිටි උප සේවක පොලිස් නිලධාරියාට බාර දෙන ලෙස එම කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල්වරයකුට පවසා ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

පොලිසිය තුළ ගිනි අවිය ක්‍රියාත්මක වී පී.සී තුවාල ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site