
(පුෂ්පකුමාර ජයරත්න සහ චාන්දනී දිසානායක)
මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදු කළ බව පවසන පුද්ගලයකු අද ( 18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි.
වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාවයක නිරතව සිටින අතර ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.
කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් ඔහු වහලෙන් බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී සිටින ආකාරයද දැකගත හැකි විය.
තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනු කර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාවවේ. මෙම සිද්ධිය දැක ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට විරෝධය පා උසාවි වහළට නැගලා
චමින්ද Tuesday, 18 July 2023 12:31 PM
මාතෘකාව අනුව නම් පොලිසිය තමයි වහලට නගින්න ඕන බැලුවම සාමාන්‍ය කෙනෙක් තමයි නැගල තියෙන්නෙ