(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා දිගුවට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද නිකුත් කරනු ලැබීය.
මෙම සේවා දිගුව මාර්තු 26 වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ දැක්වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොලිස්පති සේවා දිගුවේ ගැසට්ටුව එළියට
සචින්ත Friday, 07 April 2023 06:16 PM
මෙම මාස තුන අවසානයේ පත්වන පොලිස්පතිවරයා වින්දිතයින්ට සෙතක් ඇතිවන ආකාරයට කටයුතු කරන්න හැකියාව ඇති අයෙක් වේවා...! හොරුන්ට, මංකොල්ලකාරයින්ට, කුඩ්ඩන්ට හා කසිප්පුවන්ට ආරක්ෂාව නොදී ඉක්මණින් අල්ලාගෙන රටේ සාමය ඇතිකිරීමටත් හැකියාව ලැබේවා...!