
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.
මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම අනුමත කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරමින් සිටිති.
එම චෝදනාවලටද අගමැතිවරයා පිළිතුරු දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවනු ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ
Nimal 1 Friday, 26 July 2024 05:59 AM
මෙතන කිසිම අවුලක් නැහැ.රජය අනෙකුත් කාර්යන්හිදී මෙන්ම මෙතනත් අවුලක් ඇතිකරගෙන .මොන ජගතා වූවත් අධිකරණ තීන්දු වලට අවනත විය යුතුයි
Sanjeewa Herath Friday, 26 July 2024 08:04 AM
මොනවද කියන්නෙ,අධිකරණය ට අභියෝග කරන්න විධායකය සහ ව්‍යවස්ථාධායකයට යන දෙකටම බෑ, නාකියා සොම්බියා,,
සත්‍යපාල Friday, 26 July 2024 08:11 AM
රනිල් කොට්ටෝටෝරුව හැම ගහටම කොට කොට ගිහින් නහින දෙහින කාලේ හොට පටලවාගෙන සවුත්තුම වෙලා මිය පරලොව යයි වගේ. මැරුනම රතිඤ්ඤා පත්තු කරන තැනටම වැටෙනකං බලයේ ඉන්න ගිහාම පජාත වෙලාම මැරිලා යනවා.
Chandima Friday, 26 July 2024 08:21 AM
මොනවා වෙන්නද .දිගටම හිටපුවාවේ කියයි .මෙයා නැතුව කුඩු බිස්නස් කාරයින්ගෙන් කප්පම් එකතුකරලා ගෙනත් දෙන්නේ කවුද ?
අරවින්ද මොනරවිල Friday, 26 July 2024 01:05 PM
අවුල තියෙන්නේ පොලිස්පති පුටුවේ නොවෙයි ව්‍යවස්ථා සභාව නැමති අටමගලයෙයි.