(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අනිද්දා(1) රැස්වීමට නියමිත අතර එහිදී මේ පිළිබඳව සලකා බැලීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය පසුගිය 25 වැනිදා අවසන්වීමට නියමිතව තිබිණ. ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්පතිවරයාවූ වික්‍රමරත්න මහතා එම ධූරයේ වැඩ බාර ගත්තේ පසුගිය 2022 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය.
මේ අතර පොලිස්පති ධුරය සඳහා නාමයෝජනා කිසිවක් තවමත් යොමුවී නැතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවට
විජිත් Friday, 31 March 2023 05:27 AM
වියවස්තාදායක සභාවේ ඉන්ටෙර්විව් එකට ( සේවාව දිගුකර ගැනීමට ) ඇඳගෙන යන්න ...පොලිස්පතිනියට ලස්සන මල් මල් ගවුමක් මේ සමග ඒවා ඇත.