(සුජිත් හේවාජුලිගේ)
පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත
එසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසෙන්නේ අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බව ජාතික පොලිස් කොම්ෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි
fairoos Saturday, 27 July 2024 02:02 PM
පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවලාද තියෙන්නේ?
ජයනාත් Saturday, 27 July 2024 02:09 PM
මෙයා හිතුමනාපෙට එකඑක අයගේ වුවමනාවට වැඩකරන බව පැහැදිලියි. පහුගිය දවසක තවත් නියෝගයක් ආවා දීපු උදේ වීමක් නතර කරන්න. තනතුර සඳහා සුදුසුකම් නැති බවට දැනටමත් පෙන්නලා ඉවරයි...
විජිත් Saturday, 27 July 2024 05:07 PM
මේ ආණ්ඩුවයි ආණ්ඩුවේ හෙන්චයියොයි දැන් අධිකරණයත් එක්ක හැප්පෙනවා... මොවුන්ට දැන් දෙවියන්ගේ හාල් කැවිලා වගේ, පිස්සු වැටිලා. පොලිස් කොමිසමට එවපු ඒ ඉල්ලීම සඳහන් ලිපියේ කොපියක් හෝ ඡායාරූපයක් හොයාගන්න පුළුවන්නම්, හොර පොලිස්පතිව කෙලින්ම කුඩුවට දක්කන්න පුළුවන්.
shantha Saturday, 27 July 2024 05:10 PM
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පොලිස්පති කවුද? දේශබන්ධු නම් වෙන්න බැහැ. එයාගේ පොලිස්පතිකම තාවකාලිකව අධිකරණ නියෝගයකින් තහනම්කරලයි තියෙන්නේ. වැඩබලන පොලිස්පතිද ඔය ඉල්ලීම කරලා තියෙන්නේ?
අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 05:19 PM
වැඩ තහනම් කෙරුව කෙනා කොහොමද ස්ථාන මාරුවීම් දෙන්නේ?
chinthaka Saturday, 27 July 2024 05:21 PM
දැන් පොලිස්පති කෙනෙක් නැහැනේද ?
විජිත් Saturday, 27 July 2024 06:53 PM
(පසුගිය සතියේ සිට පොලිස්පති කෙනෙක් නැහැනේ..?) හිටපු පොලිස්පති ඔය ඉල්ලීම කරන්න ආවේ යුනිෆෝම් එක ඇඳගෙනද? නැත්නම් අමුඩයක් ගහගෙනද? මට ආරංචි විදිහට දැන් මිනිහා ඉන්නේ" හොරු සමග හෙලිවැල්ලෙන්"ලු...