IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පිල්ලයාන් හෙට CIDයට

(ගයාන් සූරිය ආරච්චි)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද උදේ 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන වලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා  හිටපු  රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කැඳවා ඇති බව  තල්දුව මහතා පැවසීය.



අදහස් (3)

පිල්ලයාන් හෙට CIDයට

බකල ජයා Tuesday, 12 November 2024 10:41 AM

මේ රණවිරුවාට වෙන කරදර ගැන බේරෙන්න නාපු අපි ඉතා දුකකින් හා කණගාටුවකින් විරෝධය ප්‍රකාශ කර සිටිමු..!

:       0       0

ranjith Tuesday, 12 November 2024 11:38 AM

මහින්දලාට කෙළ වුණේ මේ අය සම්බන්ධ කරගත්තු එක නිසා...

:       0       0

ලිසිත් Tuesday, 12 November 2024 06:53 PM

රණවිරුවන්ට මෙහෙම කරන එක හරිද, මං අහන්නෙ!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 675 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site