
(යොහාන් භාසුර)
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද සංකීර්ණයට කැට අයිස් සැපයීමේ ටෙන්ඩරය ගත් සමාගම ව්‍යාජ ආයතනයක නමක් ඉදිරිපත් කරමින් එම ටෙන්ඩරය ලබාගෙන ඇතැයි ධීවර අමාත්‍යංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙළද සංකීර්ණයට පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් අයිස් ගැනීමට 2021 වසරේ අප්‍රේල් මාසයේ ටෙන්ඩර් කැඳවූ බවත් ඒ සදහා ලංසු ඉදිරිපත් කළ සමාගම් හතරෙන් සමාගමක් තෝරාගත් බවත් එම නිලධාරියා කීය.
තෝරාගත් එම සමාගම දෛනිකව කිලෝග්‍රෑම් පනහ ප්‍රමාණයේ කැට අයිස් 6800 ක් සැපයිය හැකි යැයි වෙන්ප්පුව ප්‍රදේශයේ සමාගමක නමකින් ප්‍රකාශ කර තිබූ බවත් එම ස්ථානයේ එවැනි සමාගමක් නොමැති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් එම නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෑලියගොඩ මාලු වෙළඳසැලේ අයිස් සැපයුම්කරු ගැන පැමිණිල්ලක්