IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පෝලිම් දැක හර්ෂත් හඬයි

(සුජිත් හේවාජුලිගේ )

පාරේ  පෝලිම් වල ඉන්න මිනිස්සු දැක්කම හිතට පුදුම වේදනාවක් දැනෙන බව  සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙහෙම ඉන්න   මිනිස්සුන්ගෙ මූණු  බලන්නේ කොහොමදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

" මොකද මේ රටට වුණේ. මේ වගේ දෙයක් වේවි කියලා අපි කවුරුත් හිතුවද" යැයිද  මන්ත්‍රීවරයා කීවේය.

වෛද්‍ය උපාධිය හදාරන තරුණ තරුණියන්  අවසාන විභාගය හදාරන විට එංගලන්තයේ රස්සාවකට පාර විවෘත වන විභාගයටද එකවර පෙනී සිටින බවත් ඔවුන්ගේ අරමුණ විභාගය අවසන් වූ ගමන්ම විදේශ ගතවීම  බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

පෝලිම් දැක හර්ෂත් හඬයි

Roshan Tuesday, 14 June 2022 04:25 PM

අනේ ඔයත් අර බන්දුල ගුණවර්ධන වගේ විරුද්ධ පක්ෂයේ ඉන්නකොට එක එක ඔස්තාර්ලා පොර ටෝක් දෙනවා. කරන්න කිව්වාම එක එක හේතු කියලා මගඅරිනවා... සේරම කටින් පම්පෝරි ගහන අයයි.

:       18       167

nimal Tuesday, 14 June 2022 04:37 PM

පාරේ පෝලිම්වල ඉන්න මිනිස්සු දැක්කාම හිතට පුදුම වේදනාවක් දැනෙන්නේ... පාරේ පෝලිම් ආරම්භ වූයේ දැනට මාස 5කට පමණ පෙර, අර 3 වීල් පැදපු කාලේ, අමතක නම් වෙන්න විදියක් නෑ. අර්බුද අවස්ථාවේ අගමැතිකම ගන්න කිව්වා, මුදල් ඇමතිකම ගන්න කිව්වා. කොන්දේසි දමමින් මොවුන් සියලුදෙනා මගහැරියා. බෝලය පාස්කළා. මහාමැතිවරණයේදී ජනතාවගේ මනාපයෙන්, වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු පැමිණි සියලුදෙනා පෝලිම්වල ඉන්න මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිට වගකීම පැහැර හැරියා සහ තවමත් මගහරින් සිටිනවා. තනතුරු ගැන හිතලා ජනතව අමතක කළා. පාරේ පෝලිම්වල ඉන්න මිනිස්සු මේ වනවිට තීන්දුකර හමාරයි. දැන් ඉතින් හඬලා ඵලක් නෑ. කිරිපිටි තිබෙනවා. ගාන නම් ටිකක් වැඩියි.

:       22       99

Tharindu PereraTuesday, 14 June 2022 05:34 PM

අපොයි ඔව්, ගාණ වැඩි වුණත් කිරිපිටි තිබුණම මදෑ නේ? අනිත් ප්‍රශ්න මොනවත් ප්‍රශ්නයක් නෙවෙයි. කොච්චර කිව්වත් හොරුත් එක්ක මේ ගමන යන්න බෑ කියලා තේරුම් ගන්නෙම නැති හැටි.. මේ අඥාන මිනිසුන්...!

:       51       16

Nihal Wednesday, 15 June 2022 12:37 PM

බොරුවට නෙමෙයිනෙ

:       0       1

Nathalie Wednesday, 15 June 2022 04:03 PM

අනේ ඔයාගේ කිඹුල් කඳුළු වලට මට වමනේ ගියා.

:       0       0

Ralph Solomons Thursday, 16 June 2022 05:42 AM

කණගාටු වී වැඩක් නැහැ. ඔබතුමන් ලා පවා මේ තත්වයට වගකිව යුතුය. දැන්වත් මේ රටට සුදුසු නායකයෙක් හා ආනයන ආර්තිකය මෙහෙයවන්න පුලුවන් නායකයෙක් පත් කර ගත යුතුය. ණය ගැනිම දැන්වත් නතර කල යුතුය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 270 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site