IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පොල්දූවෙන් නැති වූ ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොල්දූව මංසන්ධියේදී විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී නාවික හමුදා කිමිදුන්කරුවන් සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට මෙම ගිනි යැවිය තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

ඉකුත් 13 වැනි දින මෙම ගිනි අවිය පැහැරගෙන තිබිණි.

 



අදහස් (9)

පොල්දූවෙන් නැති වූ ගිනි අවියක් සමනල පාලම අසලින් හමු වෙයි

ravin Monday, 25 July 2022 12:01 PM

ඉතා වැදගත්, ගිනි අවිය සොයා ගන්න ලබුනු තොරතුරු ජාලයත් හෙලි කලානම්?

:       0       3

යෝගා Monday, 25 July 2022 12:19 PM

අනිත් එක කොහෙද කියලා පැලවත්තේ සහෝදරවරුන්ගෙන් අහන්න

:       21       16

pradeep Monday, 25 July 2022 12:46 PM

හරියටම තැන හොයාගත්තු එක තමයි පුදුමේ. වුණු දේ දැන්නම් ඉතාමත් පැහැදිලියි.

:       4       18

sharm warn Monday, 25 July 2022 12:47 PM

ආ සමනල පාලම යටද තිබුණේ... උපදෙස් අනුවම කරලා තියෙන බවක් පෙනී යනවා මේ අවස්ථාවේ...!

:       5       17

Ruwan R Monday, 25 July 2022 12:59 PM

අති දක්ෂ සොයාගැනීමක්. අනිත් එකත් හෙට අනිද්දාම හොයාගන්න පුළුවන් වෙයි. ඔය විදිහටම රටේ පාතාලයින් අතේ තියෙන තුවක්කු ටිකත් අල්ලන්නකෝ...

:       2       12

anthare Monday, 25 July 2022 01:27 PM

පාලම යටට ැස්සෙ එලිබහින්න තුවක්කුව අමතක උන හොත්

:       2       5

fairoos Monday, 25 July 2022 01:33 PM

කොහමද අපේ පොලිස් බල්ලන්ගෙ (සුනකයන්) වැඩ

:       5       7

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 25 July 2022 02:17 PM

මට නම් හිතුණා ඔය තුවක්කු කථාව යද්දීම ටික කාලයක් යද්දී ඔව්වා ටික තැන්තැන් වලින් මතුවෙයි කියලා...! 

:       1       5

ලලිත් Monday, 25 July 2022 02:23 PM

ගිණි අවියට GPS ට්‍රැකර් එකක් හයි කරලාද දන්නේ නෑ තිබ්බේ...?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site