IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පේරේ සිසුවාගේ දිවි බේරා ගනී

(ජේ.ඒ.එල්. ජයසිංහ)

පේරාදෙණිය සරසවියේ සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු  නේවාසිකාගාරයේදී  දිවි තොර කර ගන්නට ගත් උත්සහායක් වැලකූ අසල තවත් සිසුන් පිරිසක් ඔහු රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 

මඩකළපුවේ පදිංචි මෙම සිසුව සිහිසුන්ව සිටි අවස්ථාවේ යා බද කාමරයේ සිටි සිසුන් එම සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත. මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. 



අදහස් (4)

පේරේ සිසුවාගේ දිවි බේරා ගනී

de silva Sunday, 09 July 2023 04:54 PM

රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් දරුවෙක් ගෙදර එනකන් දෙමව්පියන් පණබයේ ගෙදර ඉන්න ඕනේ... ඔන්න මහලොකු නිදහස් අධ්‍යාපනේ...!

:       23       20

රංජිත් Sunday, 09 July 2023 08:28 PM

අදාල නැති ගොන් කතා එපා....

:       10       18

Senarath Monday, 10 July 2023 12:47 PM

මෙහෙම කරගන්නෙ ලමයින්ට දරාගන්න බැරි පිඩනය නිසා. මෙවැනි ප්‍රශ්න තියෙන ලමයින් ගැන සොයාබලන්න විශ්වවිද්‍යල වල නිලදාරින් පත්කරල ඉන්නව. එයාලගෙ රාජකාරිය හරියට නොකරන එකෙන් තමා මෙහෙම වෙන්නෙ. ලමයෙක් ගිහිල්ල තමුන්ට තියෙන ප්‍රශ්නෙ කිවුවම එකට ඇහුම්කන්දීල, මොනව හරි ඒ් ලමයි වෙනුවෙන් කරන්න ඔනෙ. අඩුම තරමෙ ලමයින්ගෙ ප්‍රශ්නෙට හොදින් ඇහුන්කම්දීල මොනව හරි ඒ් ලමයව ශක්තිමත් කලානම් මෙහෙම වෙන එවයෙන් සැලකිය යුතු කොටසක් බෙරගන්න පුලුවන්. එත් අපේ නිලදාරින්ගෙ සමහරුන්ට කිසිම ගානක් නැහැ. තමුන්ගෙ ලමයෙකුට එවැනි දෙයක් උනාම තමා දැනෙන්නෙ.

:       0       3

Mahaachaarya Monday, 10 July 2023 02:53 PM

කල පවු පස්සෙන් පන්නන කොට එයිට වඩා දේවල් කරන්න හිතෙයි .පීඩනය වැඩි නම් ගෙදර ඉන්න අම්මා තාත්තාගේ පිටින් ඇරපල්ලා .ඉගෙන ගන්න එන හොඳ වැදගත් අහිංසක පවුල්වලින් එන දරුවන්ට කරදර නොකර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site