IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාර වැරදුණු තල්මසාට නාවික හමුදාව පාර පෙන්වයි

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය ඉප්පන්තිව් දූපත සමීප කළපුවට පැමිණ් තල්මසකු, මහත් පරිශ්‍රමයක් දරා යළි මුහුදට මුදා හැරිය බව කල්පිටිය වන ජීවී අඩවි ආරක්ෂක උපාලි කුමාරතුංග මහතා පවසයි.

අඩි 35ක් පමණ දිගින් යුතු මෙම තල්මසා බ්‍රයිඩෙස් තල්මසා යන නමින් හදුන්වන්නෙකි. සිය සංචරණ මාර්ගය වෙනස් වීමෙන් සහ කුඩා මසුන් අනුභවය පිණිස කළපු දෙසට පැමිණෙන්නට ඇතැ යි, කුමාරතුංග මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

නොගැඹුරු කළපු ජලයේ වැඩි වේලාවක් තල්මසාට රැදී සිටීමට අසීරු හෙයින් ඉමහත් වෙහසකින් පසු උච්චිමුණේ මෝය කටින් යළි මුහුදට මුදා හැර ඇත. මෙම තල්මස් මෙහෙයුම සදහා කල්පිටිය වන ජීවී නිළධාරී කාර්‍ය මණ්ඩලයට, කල්පිටිය නාවුක හමුදාව සහ කල්පිටිය නාරා ආයතනයේ සහාය ලැබී ඇත.



අදහස් (3)

පාර වැරදුණු තල්මසාට නාවික හමුදාව පාර පෙන්වයි

vis8 Tuesday, 08 August 2023 09:28 PM

ගොඩක් පින්...!

:       0       5

sandamali Wednesday, 09 August 2023 10:00 AM

හොඳ වැඩක්

:       0       16

Shashika Friday, 11 August 2023 02:41 PM

සතුන් රැකගැනීමේ හොඳවැඩක් අගයකලයුතුයී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site