(මොහොමඩ් ආසික්)
අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ 12 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , යක්කලමුල්ල, ඇල්පිටිය ,නාගොඩ, කෑගල්ල ,මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙලෙස නාය යෑමෙ අවදානම් කලාප ලෙස දැනුම්දී ඇත.
පස්සර, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රා. ලේ කොට්ඨාස 12ක නාය අවදානම්