
( දිනේෂ් උපේන්‍ද්‍ර)
කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසංක දමිත් රාජපක්‍ෂ නැමැති එක්දරු පියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබේ.
මරණකරු කුලියාපිටිය අධිකරණයේ විභාගවන මිනීමැරුම් නඩු ඇතුලු විභාගවෙමින් පවතින නඩු කිහිපයක් පවතින අයෙක් බව පොලිසිය කියයි.
සංගීත ප්‍රසංගයක් නැරඹීමට යාමට මත්තෙන් රත්මලේවත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයක ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
නිවසේ හිමිකරු ඇතුලු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය එහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි