(යොහාන් භාසුර)
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිද්ධියෙන් වූ හානියට ශ්‍රී ලංකාවේදී නඩු පවරන ලෙස සහ පරිසර ඝාතකයින් හෙළි කරන ලෙස ඉල්ලමින් එස්.වයි.යූ, පරිසර සහ සිවිල් සංවිධාන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග අසළදී අද (10) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’, ‘විජේදාස ඇමතිතුමෝ කොමිස් ගත් පුද්ගලයා රටට හෙළි කරනු’ සහ ‘ලාභය සහ ‘ඩොලර් වෙනුවෙන් පරිසරය වැනසූ නැව් සමාගමට සහ බලධාරීන්ට දඩුවම් කෝ ?’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී විරෝධතාව දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘පරිසර ඝාතකයන් වාහා හෙළි කරනු’
Roshan Wednesday, 10 May 2023 02:49 PM
NGO සල්ලි වලින් යැපෙන කාක්කන් සෙට් එකක්...!
ajith Wednesday, 10 May 2023 02:57 PM
නාලක ගොඩහේවාගෙන් ඇහැව්වා නම් කියයි.
deep Wednesday, 10 May 2023 03:39 PM
හිගන්නො ටික හැමදාම මහපාරෙ.
prasanna Wednesday, 10 May 2023 03:56 PM
රස්සාවක් කරලා සල්ලි හම්බකරගන්නේ නැතිව, පාරෙ හිඟා කනවා. ඔය බෝඩ් අල්ලන් ඉන්න අය දන්නෙත් නැතුව ඇති... මොකටද ඒ අය ආවේ කියලා...?