(රන්ජන් කස්තුරි)
ආදිවාසී ප්‍රජාව මුහුණපාන ගැටලු සහ ක්ෂුද්‍ර මුල්‍ය ණය ගැටලුව පිළිබඳව සකස් කළ ප්‍රතිපත්ති ලේඛනයක් ඉදිරිපත් කිරීම ආදිවාසී නායකයන්ගෙන් සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ (17) සිදුකෙරිණි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් සම්බන්ධිකරණයෙන් පැවැති එම අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ රතුගල නායක ආදානිගල බණ්ඩලාගේ සුදුබණ්ඩා පොල්බැද්ද නායක පලා බණ්ඩලාගේ ගුණවර්ධන ඇතුළු වැදිනායකයෝ පිරිසක් එක්වූහ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රශ්න කද බැදන් ආදිවාසී නායකයෝ කොළඹට මංගච්චති