
(මහින්ද නිශ්ශංක)
අද (12) පෙරවරුවේ ධාවනයවීමට නියමිත කාර්යාල දුම්රිය නවයක් පමණ අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය අවසන්වීමෙන් පසු එම දුම්රිය ධාවනයට අවශ්‍ය දුම්රිය කට්ටල ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ස්ථානයට යැවීමේ ප්‍රමාදයක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.
දින දෙකක දුම්රිය වර්ජනය අවසන් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ඊයේ රාත්‍රී 12 සේවයට වාර්තා කළ බව ද පැවසූ ඔහු දුම්රිය ධාවනය හෙට (13) පෙරවරු වන විට යථා තත්ත්වයට පත් වන බව කීහ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරවරුවේ කාර්යාල දුම්රිය 9 ක් අවලංගුයි