IMG-LOGO

පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ  සහ පාර්ලිමේන්තුවේ  අනෙකුත් කාර්යාංශවලට අයත්  පුද්ගලයින් පස් දෙනකු ද, ආරක්ෂක අංශයේ එක් අයෙකු  මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ අනියුක්ත තිදෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
 
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 32 ක් , පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සේවයේ නියුතු අනෙකුත් කාර්යාංශ හා අනුබද්ධිත කාර්යාංශ සහ ආරක්ෂ අංශයන්හි  911 ක්  ඇතුළු 943 දෙනකුට කළ පී සී ආර් පරීක්ෂණයකින් පසු මෙම  පුද්ගලයින් 9 දෙනා හඳුනාගෙන ඇතැයි  එම ආරංචිමාර්ග  සඳහන් කරයි.
 
එම ආසාදිතයින් ආ ගිය ස්ථාන පිළිබඳව සි.සී.ටී.වී.  මගින්  නිරීක්ෂණය කර  හඳුනා ගැනීමට  මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවද  ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග  ගන්නා බවද එම ආරංචි මාර්ග කියයි.



අදහස් (3)

පාර්ලිමේන්තුවේ 9 දෙනකුට කොරෝනා

කපුරුහාමි Monday, 18 January 2021 12:50 AM

ධම්මික පැණිය බීපු අයත් ඔතන ඉන්නවනේ. වැඩක් වෙලා නෑ වගේ...

:       0       2

aruna Monday, 18 January 2021 02:16 AM

චීනයේ දවසකට PCR මිලියන 10ක් විතර කළා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් භාගයක්. මුළු කොළඹම PCR සාම්පල එක දවසට අරන් චීනෙට යවලා පරීක්ෂණ ටික කරගන්න පුළුවන්. එහෙම කළොත් ලංකාවේ කොරෝනා සතියකින් විතර නතර කරගන්න පුළුවන්...

:       1       0

sharm warn Monday, 18 January 2021 04:59 AM

අයියෝ.., 225න් කාටවත්ම පොසිටිව් නැද්ද එතකොට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 367 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site