
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු වෙබ් අඩවිය තාවකාලිකව වහලා වැරදි හදාගෙන නැවත අරින්නැයි ඉල්ලීමක් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද කීය..
ඉස්සර පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ කවුද? එතනෝල් ගෙනාවේ කවුද? කුඩු වික්කේ කවුද ආදියයි.ප්‍රජාතන්ත්‍රවාදය යුරෝපීය මට්ටමට ඔසවා තබන්න තරම් අප ශක්තිමත් වී තිබෙනවා.ජනතාවගේ ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතිය අප පිළිගන්නවා.තමන්ගේ දෑත්වල කිලිටි ගොඩක් තියාගෙන අනුන්ගේ ඇඟට මඩ වීසි කිරීම දුක හිතෙන කාරණාවක්.
දේශපාලනිකව ගොක් කොළ සහ සුදු කොඩි පේන දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් මේ අවලාද කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුව වෙබ් අඩවිය වහලා වැරදි හදාගෙන අරින්න
prasanna Tuesday, 17 December 2024 02:22 PM
හොඳම දේ තමයි පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් ඡන්දයක් තියමුද?
gamageTuesday, 17 December 2024 02:55 PM
ඒකත් හොඳ අදහසක්. 175 - 180 විතර කරගන්න. ප්‍රසන්නට අප්‍රසන්න වෙයිද දන්නේ නැහැ එතකොට.
අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:58 PM
දෙසීය විසි පහම ජාතික ජනබල වේගයට තමයි එහෙම නම්, ප්‍රසන්න එහෙමද ආසා........
යෝගා Tuesday, 17 December 2024 03:00 PM
තමන්ගේ වංචාව නිලධාරීන්ගේ කරට දාන්න හදනවා.
PereraWednesday, 18 December 2024 03:37 AM
පාර්ලිමේන්තුවේ ඉන්න සමහර නිලධාරිනුත් මෙතන වැරදි කරලා තියෙනවා.
දිමුත් Tuesday, 17 December 2024 05:18 PM
මුහුණත් එක්ක තරහා වෙලා නහය කපාගන්නවා වගෙ වැඩක්! ඒකෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ නිදහස තවත් සීමා වෙනවා.
රුවන් Wednesday, 18 December 2024 12:07 PM
ප්‍රසන්න කියනවා වගේ ආයෙත් ඡන්දයක් තිබ්බාම රෝහිත අබේගුණවර්ධනත් ගෙදර, මාළිමාව 180-190 වෙයි. එතකොට විපක්ෂය තවත් දුර්වල වෙනවා.