(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
“එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් සභාව විනාඩි දහයකට කල්තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් විභාගයට ගැනෙන බැවින් විවාදය නීති විරෝධී බවයි.
ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණයක් ගැනීමට සභාව විනාඩි 10 කට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල් තබයි