
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"දිගින් දිගටම අපි ඇහුවේ එක රත්තරන් හොරෙක් ඉන්නවා කියලා. රත්තරං හොරු දෙන්නෙක් ඉන්නවා කියා දැන් අසන්නට ලැබී තිබෙන බව" සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ බාර් අයිති කාරයෝ, කුඩු මුදලාලිලා,ගල් වැලි ජාවාරම් කාරයෝ,කොමිස් කාක්කෝ ඉන්නවා කියා 225ම එලවන්න ඕන යැයි ජන මතයක් තියෙන බව කී වික්‍රමරත්න මහතා එවැනි පාර්ලිමේන්තුවක් ස්වාධීන කොමිෂන් සභාවක සභාපති කෙනෙක් නෙරපා දමන වෑයමක ඉන්නා බව සඳහන් කළේය.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ විවාදයට සහභාගී වෙමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවේ රත්තරං හොරු දෙන්නයි
P.d goonawardena Wednesday, 24 May 2023 02:14 PM
ඔයාලා කලවම් හොරු...
Senaka Wednesday, 24 May 2023 02:44 PM
දන්නේ නැති අයට, මෙයා තමයි මහබැංකුව කඩනකොට නියෝජ්‍ය මුදල් ඇමැති. ෆුට් නෝට් කල්ලියේ නායකතුමා. ඔයාලගේ ගේම් එක්ක බලද්දී රත්තරං හොරා කියන්නේ පට්ට චූටි හොරෙක්... කොහොම වුණත් ඔයාල ඔක්කොම හොරු තමයි හොඳේ...
KamalWednesday, 24 May 2023 06:17 PM
බාගෙට දැනගෙන බොරු කියන්න එපා. මෙයා හිටියේ මංගල යටතේ...
Bunny Preena Wednesday, 24 May 2023 04:00 PM
ඔක්කොම හොරුන්ගෙත් හොරු...!
Saman Wednesday, 24 May 2023 04:02 PM
ඔය අහුවුණු අය... නැතිනම් ඔය 225ම ඔය ගොඩේ තමයි හොඳේ... ඔයයි, ජෙප්පොයි ඇතුළුව ඈ..
SUNIL MILANO Wednesday, 24 May 2023 04:20 PM
හැමෝටම හොරා හොරා කියන මෙයත් ඒ වගේ තමයි.
විපරමා Wednesday, 24 May 2023 04:32 PM
දූෂිත හොරු පවුල් පිටින්ම ඉන්නවා. ඩොලර් පන්නපු හොරු, මහ බැන්කු හොරු. වැඩිපුරම හොර දූෂිතයෝ ඉන්න තැනක් කියලා ලෝකෙම දන්නවා.