IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක  බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරවරු 11.30ට පක්ෂ නායක රැස්වීම කැඳවන බවද බිමල් රත්නායක මහතා කීය.



අදහස් (4)

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා

යෝගා Tuesday, 03 December 2024 11:25 AM

පච මඩුවක් කරගත්තට කමක් නැද්ද? නැත්නම් ඇමති මණ්ඩලයට පැවැත්මක් නෑ

:       41       18

randil dunuwilleTuesday, 03 December 2024 02:22 PM

පච මඩුවක් වුණාට, හොර මඩුවක් නොවෙන එක හොඳයි...

:       0       0

ලයන් Wednesday, 04 December 2024 04:06 AM

ඔවුන්ට පුරුදු එවැනි රඟ මඩලකි. ඇමැතිතුමා එයට ඉඩදෙන්න එපා. දයාසිරිගේ පැටිගිරිය වරක්, ජී එල් පප්පා මැති සබේ කිව්වා෴. ජී එල් වරක් පේෂකර්ම ඇමැති ලෙස හිටිය වකවානුවේ පසුගිය රජයක, දයාසිරි ඔහුගේ පුද්ගලික ලෙස හිටිය බවත්, එකල මෙරටට ආ රෙදි කෝටා පුද්ගලික අංශයට විකුණා සෑහෙන මුදලක් උපයාගත්‍ බවත්... පට්ට හොරු...!

:       0       1

[email protected] Wednesday, 04 December 2024 10:13 AM

අනේ පව් මේ අය දන් සිල් අරගෙන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site