(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය.
"පාර්ලිමේන්තුවේ අපේ අර පොදු වැසිකිළිය හතරහමාරට වහනවා කියලා පොලිසිය කියනවා.කෑලි ගලවාගෙන යනවා කියලා එහෙම වහනවලු.ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් නැතිලු.ඒක නිසා පොදු වැසිකිළිය රෑටත් ඇරලා තියන්න කියන්න. ඉබ්බ දාන්න එපා කියන්න යනුවෙන් අර්චුනා මහතා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
’’පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා’’
MD Thursday, 25 September 2025 10:38 AM
හැබැයි අර්ජුනෝ කථානායකතුමා කිව්ව විධියට 4න් පස්සේ කැන්ටිමේ කුස්සියට ගියානම් ලොකු වෙනසක් නැ.
ජිල්බුThursday, 25 September 2025 12:49 PM
වැසිකිළියේ දොර ලඟ වැඩේ කරල යන්න. ඊට පස්සේ වහන එක නවතියි. විසඳුම සරලයි.
Perera Thursday, 25 September 2025 10:39 AM
මුගේ කට පොදු වැසිකිලියට ගන්නත් පුළුවන් නිසා අනික් පොදු වැසිකිලියට ඉබ්බෝ දාන එකේ වැරැද්දකුත් නැහැනේ.
Lalla Thursday, 25 September 2025 10:42 AM
මේ මනුස්සයට පිස්සු කියල හිතාගෙන හිටිය එක වැරදි නේද? පොඩි මිනිස්සුන්ට අදාල ප්‍රශ්නයකට කතා කරන කෙනා දහඩිය සුවඳ හඳුනන කෙනෙක් නේද?
Bunny Preena Thursday, 25 September 2025 10:43 AM
කෙලි ගලවනවයි කියන්නේ පාර්ලිමේන්තුවේ සේවය කරන මහ හොරෙකුගේ අනුදැනුම ඇතුළුව තමයි එම හොරකම් සිදුවෙනවා ඇත්තේ . ඒ හොරාවයි එම ක්‍රියාවන්ට අනුබල දෙන එවුන්වයි බෙල්ලෙන් අල්ලලා දොට්ට දාන්න ආරක්ෂක අංශයේ උන්දලාට බැරිද? ඔවුන් නිදිද ? එහෙම නැත්තම් උන්ලත් හොරකම් වලට සම්බන්ධ වත්ද? හොයලා බලන්න.
Asanga Thursday, 25 September 2025 10:54 AM
මේ වගේ එවුන්ව යවන්න ඕනේ අංගොඩ
Perakum Liyanagama Thursday, 25 September 2025 01:13 PM
අහල නැද්ද “යකාගෙ හැටියටලු විමානෙ”.
fairoos Thursday, 25 September 2025 03:31 PM
මොහුට තියන ප්‍රශ්න .පාලිමන්ට් එවපු අයට තලන්න ඕනේ මඩු වලිගෙන්
අරවින්ද මොණරවිල Thursday, 25 September 2025 07:22 PM
පාර්ලිමේන්තුවේ පොදු වැසිකිළියත් අවභාවිතා කරනවා වගේ පෙනෙන්නේ..!
Perakum Liyanagama Friday, 26 September 2025 07:23 AM
අපේ එක්කෙනෙක් ඉන්නව ඔය වැඩේට හරි හපන්. එයා වැසිකිලියට ඉබ්බ දාල යතුර ඉනේ ගහගෙන ඉන්නෙ. එයා ඔය පැත්තෙ ආවද දන්නෙ නෑ.