IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.



අදහස් (9)

පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්

රටවැසියා Saturday, 07 May 2022 12:27 AM

බෙදුණු සිංහලයා නිසා ළඟඳීම පාර්ලිමේන්තු පිවිසුම දෙපැත්තේ "තල්ගස්" හිටුවලා "ඔටුවෝ" උඩ ජෙප්පන් පාර්ලිමේන්තුවට එනවා දැකිය හැක..!

:       20       6

janis Saturday, 07 May 2022 07:01 AM

ඕන ගොනෙකුට තේරෙනවා මේ බස් ටික කෙලින්ම ඔය කාණුවලට ඇද දානවා අපේ කොල්ලෝ... අයියෝ අපේ සල්ලි මේ අය විනාශ කරන හැටි...

:       0       13

ගාමිණි Saturday, 07 May 2022 09:25 AM

බස් නවතා අරගලකරුවන් වැළැක්විය නොහැක. ඔවුන්ට අවශ්‍ය වූයේ නම් ඔවුන් බස් පෙරලාගෙන හෝ එනු ඇත. එහෙත් අරගලකරුවන් බුද්ධිමත් හා සංහිඳියාවකින් යුතුව කටයුතු කරන හෙයින් ඔවුන් එසේ නොකරනු ඇත. බස් හරස්කර ඔබ ජයග්‍රහණය කළේ යැයි සිතනවා නම් එය මෝඩකමකි...

:       27       20

Pradeep Kumara Saturday, 07 May 2022 09:37 AM

වැටක් කඩාගෙන එන පිරිසකට බස් දෙක තුනක් කජ්ජක්ද..?

:       2       37

Kiri putha Saturday, 07 May 2022 10:20 AM

අරගල කරුවන්ගේ නායකයන් අත්අඩංගුවට ගත යුතුයි.

:       1259       44

janisSaturday, 07 May 2022 11:48 AM

අනේ පුතේ, එහෙම කියන්න එපා...

:       7       11

පිටිගල මිලානෝ Saturday, 07 May 2022 01:25 PM

මොන වරදක් කළාටද?

:       1       16

ගමේ එකාලාSaturday, 07 May 2022 02:40 PM

ඊට වඩා නරකද ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් ජනතාව ගසාකාලා, මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත නායකයින්ව අත් අඩංගුවට ගන්න එක. කිරි පුතා වුණාට කාලා තියෙන්නේ තණකොළ වෙන්ඩැති.

:       0       1095

ගෝඨාගේ අම්මා Saturday, 07 May 2022 05:31 PM

අම්මෝ තියෙන බය...!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site