(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙවැනි දේ විධායකය විසින් පාර්ලිමේන්තුව හසුරවන සෙල්ලමක්දැයි බාකීර් මාකර් මහතා විමසීය.
ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීමට දරන උත්සාහයක් සිදුවෙමින් තිබෙන බවද මේ ක්‍රියාදාමය ආරම්භ වුණේ කොහොමදැයි කියා කවුරුත් දන්නේ නැතැයි ඉමිතියාස් බාකිර් මාකර් මහතා කීය.
රටේ ජනතාව වීදි බැස ඉල්ලූවේ ජරාජීර්ණ දේශපාලනයේ වෙනසක් යැයි කී බාකීර් මාකර් මහතා නමුත් තවමත් දකින්නේ ජරාජීර්ණ දේශපාලනයේ තෙම්පරාදු වූ දේශපාලකයන් තම පැවැත්ම ගැන පමණක් සිතමින් පිනුම් ගහන තත්වයක් නොවේදැයි ප්‍රශ්න කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක්ද?