(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ඉඩම් නඩු වගේ වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.
මීට වසර දෙකකට පෙර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලැබුනේ අද බව කී තුෂාර ඉඳුනිල් මහතා ඉඩම් නඩුවක් තීන්දුව එනකොට අදාල පාර්ශවයන් මැරිල ගිහිල්ලා යැයි කීය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට ලබාදුන් පිළිතුරක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුෂාර ඉඳුනිල් මහතා මේ බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල පිළිතුරු ඉඩම් නඩු වගේ