IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


පාර්ලිමේන්තුව අදත් සිවු වරක් ගොලුවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ඝනපූර්ණය නැතැයි දැනුම්දීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ කටයුතු අද (9)  දිනයේද  අවස්ථා හතරකදී ඇණ හිටියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දීම හේතුවෙන්  පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (8) දිනයේද අවස්ථා පහකදී ඇණ හිටියේය.

සභාවේ ඝනපූර්ණය නැතැයි  ඊයේ  වරින්වර දැනුම් දෙනු ලැබුවේ විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, උදය ගම්මන්පිල සහ  වාසුදේව නානායක්කාර යන මහත්වරුන් විසිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට අවසර ලබා නොදෙන්නේ නම් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී  පෙරේදා ප්‍රකාශ කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන්නේ එම තීරණය අනුවය.

මෙලෙස ඝන පූර්ණ ප්‍රශ්නය මතු කෙරුණු එක් අවස්ථාවක දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක  මෙලෙස ඝන  පූර්ණ ප්‍රශ්නය මතු කිරීම ගැන කණගාටුවන බවයි.


 



අදහස් (2)

පාර්ලිමේන්තුව අදත් සිවු වරක් ගොලුවෙයි

ravin Wednesday, 09 August 2023 06:00 PM

ඕක සදහටම ගොලු කරලා තියන්න බැරිද? නිකන් මුදල් නාස්ති කරන තැනක් මිස රටට ප්‍රයෝජනවත් තැනක් නෙවෙයි...

:       0       4

Rata Perata Thursday, 10 August 2023 12:06 PM

අර පින් කාලකන්නියා චන්දයක් තියන්නේ නැති එකේ විපාක තමයි මේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site