IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 118 ක් නිවෙස් කරා යති

( රොමේෂ් මධුෂංඛ )
 
වව්නියාව පෙරියකාඩුහි යුද හමුදාව විසින් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වූ සාමාන්‍ය වැසියන් 118 දෙනෙකු අද (29) දින නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීමෙන් පසුව නිවෙස් වෙතට රැගෙන යාමට යුද හමුදාව විසින් පියවර ගෙන තිබුණි.
 
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනර් ධම්මික ජයසිංහ මහතාගේ මහතාගේ පූර්ණ අධික්ෂණය හා උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විසින් නිරෝධායනය ක්‍රියාවලිය සිදු කරන ලද අතර අද දින නිරෝධායනය වී නිවෙස් වෙතට රැගෙන යාම සිදු විය.
 
පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට ජෝර්දානයේ සිට පැමිණි 118 දෙනෙකු මෙසේ නිරෝධායනය අවසන් වී කොළඹ, අනුරාධපුර, හලාවත වැනි ප්‍රදේශයන්හි පදිංචි පිරිසක් නිවෙස් වෙතට ගිය අතර නිරෝධායනය අවසන් වී ගිය පිරිස් යුද හමුදාව විසින් දිවා රාත්‍රී වෙහෙස වී තමන්ට සහන සැලසීම පිළිබඳව සමස්ථ යුද හමුදාවටම ස්තූතිය පුදකර සිටි අතර විදෙස්ගතව සිටින සියලුම දෙනා පැමිණ වහාම නිරෝධායනව වී රටේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසටද වැඩි දුරටත් ඉල්ලා සිටියහ.
 


 



අදහස් (0)

පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 118 ක් නිවෙස් කරා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site