IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයි

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පෙරේදා (03)පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රේමනාත් දොලවත්ත මහතා ද රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා ද, විමල් වීරවංශ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා පැවැති හවුල්කාර පක්ෂවල රැස්වීමට සහභාගී වූහ .

හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ මීට පෙර පැවති රැස්වීමකට ද දොලවත්ත මහතා සහභාගි වූ අතර,පසුපෙළ කණ්ඩායමේ අනුදැනුමකින් තොරව ඔහු මෙවැනි රැස්වීමට සහභාගී හේතුවෙන් ඔහු මින් ඉදිරියට ,කණ්ඩායමේ රැස්වීම්වලට නොකැඳවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

 



අදහස් (1)

ප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයි

Lalith M Thursday, 03 March 2022 09:49 PM

කා කොටා ගනිල්ලා. විපක්ෂයත් කෙටෙව්වා. බොරුවෙන් බලය ලබාගත්තා. අවසානයේ කළකම් පලදෙනවා. පුළුවන්ද තනියම පාරේ මීටර් සීයක් පයින් යන්න..?.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site