(ශාන්ත රත්නායක)
ප්‍රමිතියෙන් යුතු පොහොර,වල් නාශක , ලබා දෙන ලෙසත් ,අහෝසි කළ කළ රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත් රජයට බලකරමින් ගොවි ජාතික සමුළුව සංවිධානය කරන ලද අද 26උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විය
එහිදී ඔවුන් කියා සිටින්නේ රජය මගින් පොරොන්දු වුණු වන්දිය ලබා දෙන ලෙසත් ගොවි කටයුතු කරගෙන යෑම සඳහා ඉන්ධන ලබා දෙන ලෙසත් විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රමිතියක් ඇති පොහොර-වල්නාශක ඉල්ලා ගොවියෝ කොටුවේ උද්ඝෝෂණ