IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා

(සුජිත් හේවාජුලිගේ) 

මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ  ආගමික නායකයන්  ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ප්‍රභූ  ආරක්ෂකයන් (ප්‍රභූ ආරක්ෂක සේවය) වෙනුවෙන් පසුගිය වසරේදී රුපියල් කෝටි 583 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

ප්‍රභූ ආරක්ෂකයන් වෙනුවෙන් පසුගිය 2018 වසරේ සිට 2022 වසර දක්වා කාල පරිච්ඡේදයේ දැරූ වාර්ෂික සාමාන්‍ය වියදම රුපියල් කෝටි  434  ක් බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අනුව ප්‍රභූ ආරක්ෂාව සැලසීමට අදාල පොලිස්පතිගේ  චක්‍රලේඛයට පරිබාහිරව අනුයුක්තව සිටින  නිලධාරීන් වෙනුවෙන් ගෙවා ඇති වැටුප් හා දීමනා  වියදම පිරිමැසුම්දායක නොවන බව විගණන නිලධාරින්ගේ නිරීක්ෂණයවී ඇත.



අදහස් (10)

ප්‍රභූ ආරක්ෂාවට කෝටි 583ක් වැය කරලා

රංබොඩ Monday, 29 July 2024 02:36 PM

ඉතින් රටට ඔළුව උස්සන්න පුලුවන්ද?

:       2       38

ගමේ එකාලා Monday, 29 July 2024 03:00 PM

කොහෙද ප්‍රභූවරු ඉන්නේ ? වැඩි හරියක් රටම හොරා කාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ .?

:       0       0

Shaf Monday, 29 July 2024 03:06 PM

ගොඩක් වයසයි මැරෙන්න බයයි

:       0       0

sachith Monday, 29 July 2024 03:08 PM

ජනාධිපති ආර්යාවට තියෙන ආරක්ෂාව දැක්කම ඔය ගානෙන් බේරුණා එක ගැන සතුටු වෙමු...!

:       0       8

Lasanthi Monday, 29 July 2024 03:23 PM

ප්‍රභූවරයකු වෙන්න ජනතා මුදලින් කොපමණ කොටසක් හොරා කන්න ඕනද කියලා දන්න කෙනෙක් කියන්න

:       0       4

ranjith Monday, 29 July 2024 03:35 PM

රටේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා නුන්ව උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනෑ මහජන මුදල් වලට කරන අපරාදයට තවත් බලයට එන්න ඡන්දේ ඉල්ලනවා

:       1       19

බද්රානි Monday, 29 July 2024 04:15 PM

මුර බල්ලෝ පිරිවරාගෙන යමින් ලෝකල් ප්‍රභූවරු ලෙස හිතාගෙන රඟන කම්බා හොරු දැක්කම අපේ ගෙදර ඉන්න බල්ලා මට නම් ප්‍රභූවරයෙක් මොනා උනත් ඌ හොරෙක් නෙවෙයි නේ...අනික, මුර බල්ලෝ වටකරගෙන යන බියාදු නිවටයෙක්ට වඩා එඩිතරව තනිව මහපාරේ සක්මන් කරන බල්ලා මට නම් සිංහයෙක්...

:       1       15

ලලිත් පුෂ්පකුමාර Monday, 29 July 2024 04:28 PM

තව පෝය දෙකයි. මිනිස්සු දූෂිත දේශපාලනයට සහ ප්‍රභූ දේශපාලනය අතුගාලා දායි.

:       1       14

fairoos Monday, 29 July 2024 05:14 PM

පේනවනේ... රට නන්නත්තාර කරලා රටින් පැනලාගිය නන්දසේනත් ප්‍රභූවරයෙක්... ලංකාවට ගිය කල...

:       2       11

Hafeel Monday, 29 July 2024 05:24 PM

මේ අපරාධය සහ නාස්තිය උපරිම තව මාස දෙකකින් අවසන් වෙනවා. ඒ සමගම මේ රටේ අවසන් විධායක ජනාධිපතිත් අනුර කුමාර දිසානායක මැතිතුමා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site