
(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පසුගිය ආණ්ඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයේ ප්‍රධානියා පත්කර තිබීම නිසා එම අංශය සුරුවා හැරි බවත් එම පත්කිරීම අදාළ ආයතනවල අනුමැතියෙන් තොරව කර ඇති බව අනාවරණය වූ බවත් එම නිලධාරියා කීය.
පසුගිය ආණ්ඩුවේ වෙළෙඳ අමාත්‍යවරයා මෙම නීති විරෝධී පත්කිරීම කර ඇති බවත් එම අධිකාරියේ පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විමර්ශනයක් ආරම්භ කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි