
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා සිි අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 90076ක් හිමි විය.
කිසිදු අපෙක්ෂකයකු සියයට 50ක් ඉක්මවූ ඡන්ද ලබා නොගැනීම නිසා වැඩිම ඡන්ද ලබා ගත් අනුරකුමාර දිසානායක මහතාගේ සහ දෙවැනි තැන ඡන්ද ලබා ගත් සමගි ජනබලවේග ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබු මනාප ගැනීම මැතිවරණ කොමිසම තීරණය කළේය.
ඒ අනුව සිදු කළ ගනන් කිරීමේදී අනුර කුමාර දිසානායක මහතා මනාප 90076ක් ද සජිත් ප්‍රේමදාස මහතා මනාප 145424ක් ලබා ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
NIHAL DHARMATILEKE Monday, 23 September 2024 09:54 PM
2019 කල වැරැද්ද ආයෙත් කෙරුවාද