IMG-LOGO

පේරාදෙණිය සරසවි උද්ඝෝෂණයට කදුළු ගෑස්

(යොහාන් භාසුර)

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ක්‍රියාත්මක කරන විරෝධාතව පාලනය කිරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාරයක් එලල්කර තිබේ.

රටේ පවතින ව්‍යාකූල තත්වයට විසඳුම් ඉල්ලමින් ඔවුහු මෙසේ විරෝධතා දැක්වු බව  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවැසීය. 


ඡායාරූප -ජේ ඒ එල් ජයසිංහ


 



අදහස් (2)

පේරාදෙණිය සරසවි උද්ඝෝෂණයට කදුළු ගෑස්

pakeer Sunday, 03 April 2022 01:54 PM

දැන් මේක රටේ හැම ස්ථානයකටම හොඳට දැනෙනවා. අවුරුදු 5 ළමයිනුත් අහන්නේ දැන් සැපද කියලා... කිරිසප්පයින්ටත් දැන් ජෝක් එකක් වෙලා...

:       4       32

K Perera Sunday, 03 April 2022 04:35 PM

දැන් මේ අයට ඩොලර් නැහැ. හෙට සිට පැවතෙන උද්ඝෝෂණ වලට කඳුළු ගෑස් ගහන්නේ මැදමුලනයෙන්ද?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 352 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 523 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 217 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site