
(ජේ.ඒ.එල්.ජයසිංහ)
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙනකු තුවාල ලබා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි.
මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මාවනැල්ලේ පදිංචි අයකු බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනියම් සම්බන්ධතාවයක් මෙම ප්‍රහාරයට එල්ල වී ඇතැයි පොලිසිය සැකකරයි. ඇසිඩ් ප්‍රහාරයන් සැකකරුගේ බිරිය සහ අනියම් පෙම්තාද තුවලා ලබා ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේරාදෙණිය රෝහලේ දී ඇසිඩ් ප්‍රහාරයක්