IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණියේ පාලමක් යටින් උණ්ඩ 24ක් මතු වෙයි

(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතරොම් ගැබක් නාවික හමුදාවේ බුද්ධි අංශ මඟින් සොයාගෙන පේරාදෙණිය පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි .

නාවික හමුදු බුද්ධි අංශට ලැබුණු තොරතුරක් මත ගන්ණෝරුව පාලම මැද කොටසක තිබු  උන්ඩ 23 ක් හා උණ්ඩ කොපුවක්  පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම උණ්ඩ අතර M 16 උන්ඩ 15 ක්ද ,T 56 උණ්ඩ 4 ක්ද , 7.62 වර්ගයේ උණ්ඩ 3 ක්ද ,9 mm වර්ගයේ හිස් කොපුවක් ද, හදුනා නොගත් උණ්ඩයක් ද එ අතර තිබු බව පේරාදෙණිය පොලිසිය පවසයි.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුරේෂ් කුමාර මහතා ඇතුලු පිරිසක් විමර්ශන සිදුකරනු ලබන බව පේරාදෙණිය පොලිසිය පවසයි.

(ඡායාරූප චමිල් රූපසිංහ)

 



අදහස් (0)

පේරාදෙණියේ පාලමක් යටින් උණ්ඩ 24ක් මතු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 415 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site