(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා සිට අවස්ථාව උදාවෙයි.
කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගිය 22 වැනි දා සිදු කෙරිණ.
සෑම අපේක්ෂකයෙකුටම රජයේ ගුවන්විදුලියෙන් සහ රූපවාහිනීයෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වෙයි.
2025 දෙසැම්බර් මස 18
627
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රතිපත්තිය ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවනින් කාලය
ගමේ එකාලා Saturday, 24 August 2024 01:21 PM
පොහොට්ටුව, සිලින්ඩරේ සහ දුරකථනයෙන් ඉල්ලන අයගේ ප්‍රතිපත්ති ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
PrabathSaturday, 24 August 2024 02:36 PM
මිනීමරු මාලිමාවේ ප්‍රතිපත්තියත් අපි දන්නවා. මේ දවස්වල බැටළු හම පොරවාගෙන කියන කතාත් අපි දන්නවා. මිනීමරු, කුහක, ජාතියක්, ආගමක් නැති ත්‍රස්තවාදී මාලිමාව...
Wijekon Sunday, 25 August 2024 04:16 AM
ප්‍රභාත් ඉදිරිපත් කළ අදහස සියයට දාහක් නිවැරැදියි.. ඒත් ඩිස්ලයික් වලින්ම පේනවා මාලිමාවේ අය අනුන්ගේ අදහස් ගැන තැකීමක් නැති අය විතරක් නිවැරැදි කියන ඔවුන් අතීතයේ කළ කෙරුවාවල් අනාගතයේදීද කරන්න බලාපොරොත්තුව ඉන්නවා කියලා පැහැදිලි කර දෙනවා... නුවණැත්තෝ සිතත්වා...
Jagath Saturday, 24 August 2024 05:05 PM
ඔන්න අද කට්ටියක් ඔවුන් අදහන පක්ෂයේ ප්‍රතිපත්ති බෙදාහැරීම සඳහා ඇවිල්ලා තියෙනවා. අපේ ගෙදරට ආවේ නැහැ. අල්ලපු ගෙදර කෙනෙකුට කියලා තියෙනවා මේ ගෙදරට දීලා වැඩක් නැතිවේවි කියලා ඒත් අපේ ගෙදර කොට්ටේ යටින් තියන්න කියලා එකක් ඒ ගෙදර අය අතේ එවලා තිබුණා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු කරුණු විමසීමක් කර ඡන්දය පාවිච්චි කරන්න හිටපු අපි කිසිම පක්ෂයක සාමාජිකයන් නොවෙයි... ඒත් ඔන්න ගම්වල ඉන්න සමහරක් නූගත් අය කටයුතු කරන ආකාරය... ඉතින් එහෙම කරන කොට ඡන්දය දෙන්න හිටියා වුණත් දෙන්න හිතන්නේ නැහැ.. ඡන්දය ලැබේවි කියලා විශ්වාස අයට පමණක් ප්‍රතිපත්ති දීලා වැඩක් තිබේද? කරන්න තියෙන්නෙ නොලැබේවි කියලා හිතෙන අයට දීලා කැමැත්ත ගැනීම නොවෙයිද?
පිටරැටියා Saturday, 24 August 2024 08:23 PM
ප්‍රබාත් කියන විදියට දූෂිත පවුල් පාලනේ අයගේ කාලේ හොඳ ඇති. සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැලෑ නීතිය රජ කරවපු, පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු, අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කරපු අය. මේ වෙනකොට වටේ හිටපු අයත් පක්ෂය හැර යනවා. මාළිමාව වටා දෙස්, විදෙස් උගත්, බුද්ධිමත් විෂය දැනුම ඇති සෑහෙන පිරිසක් එක්වී සිටිනවා.