(සුජිත් හේවාජුලිගේ )
අවුරුද්ද දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර දීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් වී නැතැයි ද සඳහන් කළේය.
ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පරණ ප්ලේන් එකක් කොළඹ වටේ කරකැව්වටත් උත්තර බඳින්න වේවි
Anura Wednesday, 02 July 2025 06:05 PM
ලොකුම තක්කඩි තමයි අතේ ඔච්චර පිරිත් නූල් බැඳන් ඉන්නේ...
කපුරුහාමි Wednesday, 02 July 2025 06:07 PM
රටටම ආසියවේ ආශ්චර්ය පෙන්වපු දූෂිතම පවුල් පාලනේ, හොර පෙරකදෝරුවාගේ මොලේ කොළොප්පම් වෙලා විකාර කියවනවා.
මොළහතා Wednesday, 02 July 2025 09:30 PM
අපි තමා හොඳටම කරලා රටම කෑවේ.
කව්ද බෝයි Wednesday, 02 July 2025 09:58 PM
මේකාට මතක නෑ මිහින් ලංකා එකට රටේ තිබිච්ච නීති-රීතිත් වෙනස් කරලා අවුරුදු 25 කටත් වඩා පරණ ලදරන් ගෙනල්ලා රටට කරපු මහා විනාසේ.
Rata Perata Wednesday, 02 July 2025 10:31 PM
කොහෙද යන පිස්සෙක්
gunda Wednesday, 02 July 2025 10:39 PM
අනුර, කට තිබුණ පළියට දොඩවන්න එපා. ගොන්කම කැපී පෙනෙනවා. නාමල් මල්ලි, නුඹ හරි. ඉදිරියට පෙළ හදාගනින්
හිච්චිපුතා Wednesday, 02 July 2025 10:48 PM
පවුලගෙ පැත්තෙං වරදක් වෙලා නැතිඋනාට, තමුංගෙ පැත්තෙං අර සිරිලංකන් කෑල්ල………..!
Siri Wednesday, 02 July 2025 11:30 PM
නැතුව... නැතුව...අර දැන් වෙනකොට යවපු අයටවත් හොයාගන්න බැරි ලංකාවේ එකම රොකට් විද්‍යාඥයා මහජන මුදල් කොටිගනනක් වියදම් කරල ඇඟේ අමාරුව ඇරගන්න යවපු රොකට් එක ගැනත් හොයයි වගේ නේද අප්පුහාමි ?
සුමනෙ හල්වතුර Thursday, 03 July 2025 12:06 AM
දැන් නම් මරු කියවනවද කොහෙද බෝගම්බර මතක් වෙලා .
Neel Thursday, 03 July 2025 12:24 AM
අලුත්ම එකක් ගන්න තිබුණ තාත්තයි , බාප්පල ,සෙට් එකයි හොරා කන්නැතිව හරියට වැඩ කෙරුවනම් .නිකන් බබා පාට් දාන්න එපා. වැටෙන නඩු ටික දැක්කහම අපිට නින්ද යන්නේ නැහැ. ඔහේ මොනවා කීයනවද කියලා අපිට තේරෙන්නේ නැහැ.
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Thursday, 03 July 2025 12:43 AM
බලය නැති දවසට අපේ වහල්ලුන්ට තේරෙයි... අම්මප.
Chithral Thursday, 03 July 2025 04:26 AM
පට්ට හොර නාම්බා
Nishan Thursday, 03 July 2025 04:47 AM
අනිවාර්යෙන්. නීතිය සැමට එකයි කියලා ජනාධිපති පම්පෝරි ගැහුවට රතු ලේබල් කන්ටේනර් 323 ක් පන්නපු කේස් එක ලස්සනට යට ගහමින් ඉන්නවා. ඒක ගැන කතා කරපු අයටත් නොයෙක් චෝදනා එල්ල කරලා අත් අඩංගුවට ගත්තා, ප්‍රශ්ණ කලා. තව ඇමති කෙනෙක්ට හොර ඔප්පු හදලා අඩු මිලට දේපලක් ගත්තා කියලා උසාවියෙන් වරෙන්තු තියෙනවා ඒත් ඔහු උසාවි නොගිහින් ඉන්නවා. හාල්, පොල්, ලුනු අඩු මිලට ගෙනත් වැඩි මිලට විකුණන ඒවාත් හොයන්නේ නෑ. ඔවුන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොවුනොත් අනාගතේ දවසක ක්‍රියාත්මක වේවි. සමහර විට පක්ෂ අරමුදල් ගැන, 87-89 කාලේ කරපු දේවල් ගැනත් ඇදෙයි.
Nandalal DE SILVA - France Thursday, 03 July 2025 04:56 AM
මැදමුලනේ ගොබ්බ නාම්බන්ට පෙන්නන්න තමා ඒ පේලේන් එක කොළඹ උඩ පියාසර කරේ. මොකටද, කාටද බන් උත්තර බඳින්න ඕන? මැට්ටෝ , පේලේන් එකක් හරියට නඩත්තු කරනවා නම් ඒක අවුරුදු 25ක් පියසාර කරාවි! කාලෙකට ඉස්සර මැදමුලන රාජපක්ෂ පවුලේ අය එකතුවෙලා කොමිස් ගහන්න, යුක්රේනයෙන් ගෙනාපු MIG යානාවලත් තමුසේ උප්පැන්න සහතිකේ බැලුවාද? අනේ මගේ කට ! තමුසේ පේලේන් ගැන මොන කෙන්ගෙඩියද දන්නේ? පවුලේ අය සුද්ධවන්තයෝ නම් කොහොමද ශ්‍රීලංකන් එයාලයින්ස් එක කාපු නිශාන්ත මාමා කූඩුවේ කූරු ගනින්නේ ? තව කී දෙනෙක් ඇතුළට යාවිද? මේ මැට්ටා ඉන්ධන මිල වැඩිවීම ගැන රජය කරපු ප්‍රකාශය අහලා නෑ වගෙයි. පව්... අනේ... පව්! මෙහෙම කලු ලෝගු අඳින අබ්බඝාතයෝ .
maalaka Thursday, 03 July 2025 05:20 AM
දැන් නම් හොඳටම ට්‍රැක් පැනලා. යකඩ කූරු හීනෙනුත් පේනවා ඇති
අබරං සීයා Thursday, 03 July 2025 06:11 AM
බදින්නං අහවල් එකේ.
Che Thursday, 03 July 2025 06:13 AM
මොනවා වුනත් පේන විදිහට ලංකාවේ මිනිස්සුන්ට අන්තිමට ඉතුරු වෙන්නෙ යුද්ධෙ නවත්තපු නිසා ජිවිත ටිකයි.හදපු පාරවල් ඇතුළු මහින්ද කරපු සංවර්ධන වැඩ ටිකයි විතරයි.
රනේ Thursday, 03 July 2025 06:20 AM
අතේ තියෙන නූල් ගොඩෙන් කියන්න පුළුවන් කොච්චර බයෙන්ද ඉන්නෙ කියලා..
Perera Thursday, 03 July 2025 06:21 AM
පඩියට වැඩ කරන Dislike හමුදාවක් ඉන්නවා වගේ.
C.K.Lankaputhra Thursday, 03 July 2025 06:58 AM
මේ මේ මේ අපට කුණුහරප මතක් කරවන්න එපා. අවුරුදු දාසයක් පරන ප්ලේන් එකක් ගෙන්නලා මෙවුන් සත පහක්වත් සාක්කුවට දාගෙන නෑ තොපි එහෙමද, ප්ලේන් ගෙනල්ලා ප්‍රකෝටි ගනන් පවුලේ එවුන් දුප්පත් මිනිසුන්ගෙ සල්ලි මංකොල්ල කාලා එනව මෙතන වඳුරු කුණුහබ්බ කියන්න.
ජයනාත් Thursday, 03 July 2025 08:19 AM
රොකට් යවපු එකට උත්තර දීල ඉවරද.. සහෝදරයගෙනුත් අහන්න. ක්‍රිස් ගනුදෙනුව නම් හොඳටම මාට්ටු .
Chathuri Thursday, 03 July 2025 08:31 AM
උඩ බලාගන කෙලගහන නුගත් බේබි. එයාලයින් එකේ හිට්ස්පු අබුවන්ට වැඩ නොකර. වැටුප් ගෙවපුවටවන්දි ගෙවන්න වෙයි. මුගේ මහ එකාගේදනය කියලා හිතන් හොර අබුවන්ට. රටේ ජනතාවගෙ මුදල් හොරාකමින් බෙදුවේ. ඩේසි ආච්චිගෙයි. එකරැයින්. උසස් තනතුරු දරපු මෝඩ. යොශිත බේබිගෙ ගෙ ගිනුම් වල කොටි. ගනන් මුදල් අමතකයිලු ආපු විදිය. කෝටි අටේ ගෙවල්. දෙහිවලින්. ඒවත් දන්නෙ නැහැලු. මෝඩ නාමල් බේබි කිව්වා නේද මගේ පියා කිසිම කොරකමක් කෙරුවේ නැහැ කියලා. මයිනි. වෙන්න ඇති. මේ මුදල් හොරකම් කෙරිවේ. නාකි මයිනා බලය තියෙනකොට. වටේටම සිකිරුටි. තියන් ඕවා තමයි කෙරුවේ. අර හදටයනවා කිව්වෙ ඒ බේබිගෙ ගිනුමත් බලන්න ඕන. රැකියාවක් නැති නුගත්. බේබිලා අසරන ජනතාවගෙ බදු මුදලින් වැජබෙන්න. ඔය පිරිත් නුල දාන්නේ හිරේ නොගිහින් ඉන්න ද. බේබි. ඕක ආශිර් වාද නුලක් පමනයි. ඒ කාලේ හොරකම් කනකොටත් පන්සල. වරදින්නෙ නැහැ හිතුවේ. අපිට දෙවියෝ දෙනවා කියලා. දැන් ආප්හු. නැතිවෙනවා. දැන් ඔය හොරකම් කරපු සේරම රජයට බාර දීලා මක්කම යන්න නැවත නොඑන්න. ඉපදුනාම බීලා තියෙන්නෙ රබර් කිරි. ඒකනේ. මොලේ නැත්තෙ
සෙනෙවිරත්න Thursday, 03 July 2025 09:10 AM
මේ සියල්ල දත්ත දන්නෙ නැහැ ගුවන්යානයක් පරණ වෙනව කියල දෙයක් නැති බව සහ මේ වගේ ප්‍රමෝශන් ලෝකයේ වෙනත් රටවලත් කරන බව. තමුන්ගෙ මාමණ්ඩි අහසෙ යන යානා ගෙන්නවගෙන මුදල් විනාස කලා, වයසක මිනිහට තරුණ ගෑනු ඕන උනා ,ඒ මදිවට බෑනටත් පහසුකම් දුන්න. මෙහෙව් එකෙක් කියන කතා , මරු විකාරෙන් කියවනව.
Duminda Jayanath Udayakumara Thursday, 03 July 2025 09:16 AM
ගෙම්බොත් පිපිරෙන්න කලින් සද්දේ වැඩි.
Amal Thursday, 03 July 2025 09:19 AM
අළුත් ඒවා ගන්න තිබුන සල්ලි තමයි ඔයාගේ මාමා නාස්ති කලේ....
මාලිමාපෙන්දා Thursday, 03 July 2025 09:25 AM
හොඳට බලන්න. කිසිම පක්ශයක කෙනෙක් අනෙක් පක්ශයක අයට නරක වචන වලින් පරුෂ වචන වලින් කුණු හරුප වලින් බනින්නෙ නෑ. මං වගේ මාලිමාව ආත්මය කරගත් අය අනෙක් සේරටම හොරු කියනවා. පරුෂ වචනයෙන් , කුණුහරුපෙන් බණිනවා. ඒ තමයි අපේ පහත් මානසික මට්ටම. කඩේ ගියාට හැබැයි දැන් අපට හොඳ සනීපයි. කියපු පචවල හැට්යට.
ලමයThursday, 03 July 2025 11:47 AM
මේ දාර පොහොට්ටුවෙක් නැත්නම් පියානෝ කාරයෙක් , දැන් කොල්ලො මාලිමවට අදින්නෙ , ඔලුවෙ ගැට දෙකක් එනවද බලහං මයේ කොල්ලො
Abandoned stone castle Thursday, 03 July 2025 09:27 AM
මූ මේවා කියන්නේ කටින්ද? මේ තක්කඩි ජිවිතාන්තය දක්වා හිරේ දාන්න බැරිනම් මේ ආණ්ඩුව ෆේල්
Ruwini Thursday, 03 July 2025 09:32 AM
ලංකාවම උලා කාලා රට බින්දුවටම වට්ටපු උඹලා ද මේ කතා කරන්නේ උඹලා හරි නම් මේ රටින් පිටුවහල් කරන්න ඕනෑ
Lakshani Thursday, 03 July 2025 09:36 AM
ඇඟ වටේම පිරිත් නූල් එතුවත් උඹලා මේ රටට කරපු අපරාධයෙන් ගැලවීමක් නෑ
cinthaka Thursday, 03 July 2025 09:54 AM
මල්ලිගේ රොකට් , අනෙකා ඩේසි ආච්චිත් එක්ක හොරකමේ, මහප්ප, බාප්පල, අම්මා තාත්තා පරම්පරාවම පට්ට හොරු උබලට බදින්න උත්තර නැහැ හොර පෙරකදෝරුවෝ
යෝගා Thursday, 03 July 2025 10:55 AM
කවුද හැබෑටම ඔය පරණ ප්ලේන් ලඩිය කොළඹ වටේ රවුම් ගහලා මහජන මුදල් නාස්ති කරන්න නියෝග දුන්නේ? කන්ටේනර් මෑන්මද? එහෙනම් ෂෝක්.
ලයන් Thursday, 03 July 2025 11:44 AM
මේ පිස්සුවෙ හොදම එක
m. saman perera Thursday, 03 July 2025 12:13 PM
අතේ කප්පරක් පිරිත් නූල් බැඳගෙන කරපු වංචා වහගන්න බැහැ ගොනෝ
Sam Thursday, 03 July 2025 12:20 PM
ප්ලේන් වලින් ගහපු ගැහිලි වලට තමුන්ටත් ළඟදීම උත්තර දෙන්න වේව්
ගමේ එකාලා Thursday, 03 July 2025 01:34 PM
දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරත් විස්වාස කරන එකක් නැහැ.අබියෝගවලට බය නැහැ කියපු එකා චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් පොරක් වෙන්ඩ හදනවා.සාටකයෝ ආර්තික ගාතකයෝ ,කියලා අදිකරණයෙන් පවා වරදකරුවන් වෙචිචි .මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන් රටටම සාපයක්.