(නිමල කොඩිතුවක්කු)
විදුලිබල මණ්ඩලයේ පරණ පාඩු පියවා ගැනීමට විදුලි බිල යළි වැඩි කිරීමට රජය ගෙන ඇති තීන්දුව ජනතාවට සිදු කරන බරපතළ අසාධාරණයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය.
දේශපාලන අධිකාරිය ගනු ලැබූ තීරණ මත සිදු වූ වැරදි සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු නැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බදු පිට බදු ගසමින් ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක තවදුරටත් විදුලි ගාස්තු වැඩ කිරීම ජනතාවට දරාගත නොහැකි වනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
තව දුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින ආණ්ඩුව සැලසුම් සහගත වැඩ කරන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී කීවේය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ පාඩු පියවන්න විදුලි බිල වැඩි කිරීම අසාධාරණයි
Bamunuarachchi Tuesday, 03 January 2023 11:11 AM
යන්තම් ඇති මෙගොයියා කටින් වැදගත් යමක් කිය උනා.
fairoosTuesday, 03 January 2023 12:09 PM
දැන් බමුණටත් මොලේ පෑදීගෙන ඒනව නේද?
BamunuarachchiTuesday, 03 January 2023 05:50 PM
බමුණා දැන් ඉන්නේ මේ ගොයියාගේ ගෙදර. මගෙ මොලෙන් ටිකක් මේ ගොයියට දුන්න. නැතිනම් හරක්මස් කඩ කාරයින්ට කොහෙන්ද මොලේ.